OUR LECTURER

Our top-rated lecturers

Top Lecturers

Become Our lecture & get highest exam pass rate for your class

Sign up for our epstopik.lk.(epstopik.lk හි ලියාපදිංචි වන්න.)

Train you students’ skills for pass Korean EPS-TOPIK (UBT, CBT) exam and to get a higher pass rate in time with 100% pass rate for your class.

Share your promo(referral) code to student for get 15% discount on there membership. (ඔබගේ ශිෂ්‍යයන්ට 15% දක්වා වට්ටමක් ලබා ගැනීමට ප්‍රවර්ධන කේතය බෙදා දෙන්න.)

උපදේශකයෙක් වන්න
Our lecturer

Our talented lecturer panel worldwide.

Mrs. Mahidi
Mrs. Mahidi

Mrs. Sawani
Mrs. Sawani

Miss. Paramee
Miss. Paramee

Miss. demo
Miss. demo

Mr. Johurul
Mr. Johurul

Miss. champathi
Miss. champathi

epstopik.lk ඔබට සහය වන්නේ කෙසේද?

EPS-TOPIK (UBT, CBT) විභාගයට සමාන අත්දැකීමක් ලබා ගනිමින් EPS-TOPIK (UBT, CBT) කොරියානු විභාගයට පෙර පුහුණු වී විභාගයට නොබියව මුහුණ දෙන්න.

feature-icon
ඔබගේ සිසුනට 15% ක වට්ටමක්

EPS-TOPIK (UBT/CBT) විභාගය පුහුණු කිරීම සඳහා උපදේශකයින්ට සහ ගුරුවරුන්ට තම සිසුන් හට 15% ක වට්ටමක් ලබා දිය හැකිය.

feature-icon
විශිෂ්ට ප්‍රශ්න එකතුව

හොඳින් විශ්ලේෂණය කල සකස් කරන ලද ප්‍රශ්න එකතුව මගින් විභාගයට පෙර පුහුණු වීම වඩාත් සාර්ථකව සිදු කරගත හැක.

feature-icon
සිසුන්ගේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ හැකියාව

ඔබගේ සිසුන්ගේ විභාග ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමටත්, විභාගයට හොඳින් මුහුණ දුන් සිසුන් සහ දුර්වල සිසුන් ගැනීමට හැකිවේ. සිසුනට ඔවුන්ගේ ප්‍රතිඵලවල සවිස්තරාත්මක වාර්තාවක් ද ලබාගත හැක.

Our trusted partners (අපගේ විශ්වාසවන්ත හවුල්කරුවන්)


Here’s everything you need to know about epstopik.lk as an instructor

ඔබට නොමිලේ අත්හදා බැලීමක් තිබේද?

epstopik.lk ගුරුවරුන් හා උපදේශකයන් සඳහා ලියාපදිංචි වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ඔබගේ සිසු දරුවන්ට 15% වට්ටමක් ලබාදීමටද ඔබට හැකිවනු ඇත.

මගේ පන්ති ප්‍රචාරණය සඳහා මට epstopik.lk භාවිතා කළ හැකිද?

ඔබගේ කොරියානු පන්ති පැවැත්වෙන වේලාවන් සහ පැවැත්වෙන ස්ථානයන් පිළිබඳව විස්තර ඇතුලත් කළ හැකි අයුරින් අප වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. මෙය අප කොරියානු ගුරුවරුන් සඳහා නොමිලේ ලබාදෙන සේවාවකි.

ශිෂ්‍යයාගේ ප්‍රතිඵල සහ හැකියාවන්හි තොරතුරු ලබා ගන්නේ කෙසේද?

උපදේශකවරයාට හෝ ආයතනයට තම සිසුන්ගේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම මගින් ඔවුන් ඔවුන්ගේ දුර්වලතා සහ හැකියාවන් සම්බන්ධව වෙන වෙනම නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇත. තවද ඔවුන්ගේ ප්‍රතිඵල සම්බන්ධව විස්තරාත්මක වාර්තාවක් ද ලබාගත හැක.

මාගේ සිසුන්හට කොරියානු EPS-TOPIK (UBT, CBT) විභාගය සඳහා epstopik.lk උපකාරී වේද ?

epstopik.lk යනු අන්තර්ජාලය ඔස්සේ EPS-TOPIK UBT විභාගය සඳහා අත්හදා බැලීම සඳහා යොදා ගත හැකි උපකාරක විභාගයකි. එහිදී සිසුන්ට EPS විභාගයේ පුර්ව අත්දැකීමක් ලබා ගත හැකිය. උපදේශකවරයාට හෝ ආයතනයට තම සිසුන් විභාගයට පෙර පුහුණු කිරීම සඳහා epstopik.lk යොදාගත හැක.

EPS-TOPIK UBT/CBT විභාගය සඳහා සූදානම් වීමට epstopik.lk වෙබ් අඩවිය උදව් වන්නේ කෙසේද?

epstopik.lk විසින් සැබෑ EPS-TOPIK UBT/CBT විභාග ආකෘතිය මත පදනම් වූ පරීක්ෂණ සහ ප්‍රශ්න උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර එමඟින් සිසුන්ට විභාගය සඳහා පුහුණුවීම වඩාත් පහසු වේ. එසේම, කෙනෙකුට epstopik.lk හි ලියාපදිංචි වී ඔහුගේ දැනුම වැඩිදියුණු කරගැනීමට හා නිසැක විභාග ජයක් ලබා ගැනීම සඳහා පෙර පුහුණුවක් ලෙස භාවිතා කළ හැකිය.

පරීක්ෂණ කට්ටල සඳහා අසීමිත ප්‍රවේශයක් සඳහා, ශිෂ්‍යයන්ට පරීක්ෂණ කට්ටලය තෝරා අන්තර්ජාලය අන්තර්ජාලය ඔස්සේ හා බැංකු තැන්පතු හරහා ගෙවීම් සිදු කළ හැක. epstopik.lk වෙබ් අඩවිය තනි තනි පරිශීලකයින්ට පමණක් නොව කොරියානු භාෂා පුහුණු ආයතන සඳහාද භාවිතා කළ හැකිය. epstopik.lk වෙබ් අඩවියට පිවිසීමට තම ආයතනයේ නම භාවිතා කිරීමෙන් භාෂා පුහුණු ආයතනවලට තම සිසුන්ට EPS-TOPIK UBT/CBT විභාගය සඳහා පුහුණු කිරීමට උපකාර කළ හැකිය.

epstopik.lk විභාග ප්‍රශ්න එකතුව සැලසුම් කර කර ඇත්තේ කෙසේද

අපගේ විභාග ප්‍රශ්න එකතුව (බැංකුව) යනු විෂය, මාතෘකාව, දුෂ්කරතා මට්ටම, හැකියාවන් සහ ලකුණු සඳහා ගුණාංග සහිත ප්‍රශ්න සමූහයකි. ඔබගේ EPS-TOPIK (UBT, CBT) විභාගය පුහුණුවීමේ ක්‍රියාවලිය කළමනාකරණය සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.

හොඳින් විශ්ලේෂණය කල සකස් කරන ලද ප්‍රශ්න එකතුව (බැංකුව) මගින් විභාගයට පෙර පුහුණු වීම වඩාත් සාර්ථකව සිදු කරගත හැක. EPS-TOPIK (UBT, CBT) විභාගයේ විෂය නිර්දේශයට අනුව ප්‍රශ්න පත්‍ර උත්පාදනය වීම වඩාත් ක්‍රමානුකූලව හා විෂයානුබද්ධව විභාගයට මුහුණ දීමට හැකි ලෙස සකස් කර ඇත

ඔබගේ ගැටලු සහ ප්‍රශ්න (අප ඔබට සහය වන්නට සූදානම්)
ගුරුවරුන්, උපදේශකයන් හා ආයතන සඳහා ලියාපදිංචි වීම 100% නොමිලේ දැන්ම ලියාපදිංචි වන්න