ඔබ
ඉහල ලකුණු මට්ටමකින් EPS-TOPIK විභාගය සමත් වී කොරියන් සිහිනය සැබෑ කරගන්න හීන මවන්නෙක්ද ?

විභාගයට පෙර ඔබට ලැබෙන අන්තිම අවස්ථාව epstopik.lk

epstopik.lk යනු කොරියානු EPS-TOPIK (UBT, CBT) විභාගය සඳහා ඔබ විභාග ශාලාවේ සිටින්නාක් මෙන් සිතා පුහුණු විය හැකි ලංකාවේ එකම වෙබ් අඩවියයි.

මෙහිදී සිසුන්ට EPS-TOPIK (UBT, CBT) විභාගයට සමාන අත්දැකීමක් නිවසේදීම ලබා ගනිමින් EPS-TOPIK කොරියානු විභාගයට පෙර පුහුණු වී විභාගයට නොබියව මුහුණ දීමට අවශ්‍ය ශක්තියත් තමාගේ දැනුම් මට්ටම පිළිබඳ තමාටම විශ්ලේෂණය කර ගත හැකි අවස්ථාව ලබා දෙන එකම සහ හොඳම වෙබ් අඩවියයි.

PASS වෙන්න නම් REGISTER වෙන්න. 👇

ගිණුමට login වීමට. 👇
hero-image

2023/2024 EPS-TOPIK කොරියනු විභාගය සඳහා epstopik.lk ඔබට සහය වන්නේ කෙසේද?


දිගු කලක් කොරියානු විභාගයට මුහුණ දුන් සිසුන් විශාල පිරිසකගේ විවිධ ගැටලු සියුම්ව නිරීක්ෂණය කරමින් ඒ ඇසුරෙන් කරන ලද සමීක්ෂණ ගණනාවක ප්‍රතිඵලයක් විධියට නිර්මාණය වන epstopik.lk වෙබ් අඩවිය කොරියන් විභාගයට පෙනී සිටින ඔබට නිසැක ජයක් ලබා ගැනීමේලා
100% උදව් කරන ඔබේ ONLINE මිතුරා වනු ඇත

feature-icon
පෙර පුහුණු වීමේ හැකියාව

සැබෑ EPS-TOPIK (UBT, CBT) විභාගය මෙන්ම කියවීමේ ප්‍රශ්න 20ක් සහ සවන්දීමේ ප්‍රශ්න 20ක් ඇතුලත් ප්‍රශ්න පත්‍ර නිම කරමින් පුහුණු වීමේ හැකියාව.

feature-icon
සැබෑ විභාග කාලරාමුව

සැබෑ EPS-TOPIK (UBT, CBT) විභාගය මෙන්ම විභාග කාලරාමුව යොදා ගනිමින් නියමිත විභාග කාලය තුලදීම පිලිතුරු ලිවීමේ හැකියාව පුහුණු වීමේ හැකියාව.

feature-icon
ඉලක්කගත ප්‍රශ්න පත්‍ර

පළපුරුදු ආචාර්යවරුන් විසින් EPS-TOPIK (UBT, CBT) විභාගය ඉලක්ක කර සැකසූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයකින්ම සමන්විත වීම

feature-icon
ප්‍රතිඵල හා දැනුම් මට්ටම විශ්ලේෂණය

ප්‍රශ්න පත්‍රය අවසන් කල සැනින් ඔබගේ ප්‍රතිඵල හා දැනුම් මට්ටම දැන ගැනීමේ හැකියාව තුලින් ඔබෙ දැනුමේ දුර්වල ක්ෂේත්‍ර ඔබටම හඳුනා ගැනීමේ හැකියාව.

PASS වෙන්න නම් REGISTER වෙන්න. 👇

ගිණුමට login වීමට. 👇

EPS-TOPIK (UBT, CBT) කොරියානු විභගය සඳහා

epstopik.lk හි දැක ගත හැකි සුවිශේෂී ලක්ෂණ


කියවීමේ ප්‍රශ්න

එක් විභාග ප්‍රශ්න පත්‍රයක් සඳහා කියවීමේ ප්‍රශ්න 20ක් අඩංගුව ඇත.

සවන්දීමේ ප්‍රශ්න

එක් විභාග ප්‍රශ්න පත්‍රයක් සඳහා සවන්දීමේ ප්‍රශ්න 20ක් අඩංගුව ඇත.

2024 EPS-TOPIK (UBT, CBT) විභාගය ඉලක්ක කර ඇත

EPS-TOPIK (UBT, CBT) විභාගය ඉලක්ක කර ගනිමින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර උපයෝගී කරගනිමින් සකසා ඇත.

සැබෑ විභාග කාලරාමුව

EPS-TOPIK (UBT, CBT) විභාග කාලරාමුව යොදා ගනිමින් නියමිත විභාග කාලය තුලදීම පිලිතුරු ලිවීමේ හැකියාව

ඔබගේ දැනුම විශ්ලේෂණය

epstopik.lk හි විභාග ප්‍රතිඵල මත පදනම්ව ඔබෙ දැනුමේ දුර්වල ක්ෂේත්‍ර ඔබටම හඳුනා ගැනීමේ හැකියාව.

විභාගය සදහා පෙර පුහුණුව

සැබෑ EPS-TOPIK (UBT, CBT) විභාගයට සමාන වූ විභාග වලට මුහුණ දි ඒ සදහා පෙර සුදානමක් ලබා ගත හැක.

100%

ඉහළම ලකුණු ප්‍රතිශතයක්

100% සහතික කළ ඉහළ ලකුණු මට්ටමක්


100%

දැනුම වැඩි දියණු කිරිම

ප්‍රතිඵල මත දැනුම වර්ධනය කළ යුතු ක්ෂේත්‍ර පෙන්වා දිම


99%

සමත් වීමේ අනුපාතය

ලියාපදිංචි වී ඇති සිසුන්ගෙන් 99% ක් EPS-TOPIK (UBT, CBT) විභාගය සමත් වේ.


100%

විභාග බිය තුරන් කිරීම

ලියාපදිංචි වී ඇති සිසුන්ගෙන් 99% ක් EPS-TOPIK (UBT, CBT) විභාගය සමත් වේ.

epstopik.lk හි ඔබට ලැබෙන අමතර ප්‍රතිලාභ


සිසුන්ගේ දැනුම වඩාත් තීව්‍ර කරගැනීම සඳහා ස්වයං අධ්‍යයනය මගින් දැනුම සහ හැකියාව වර්ධනය කරගත හැකි වීම.

වචන මාලාව වර්ගීකරණය කරමින් අධ්‍යනය

සිසුනට කොරියානු බසේ ප්‍රධාන වචන මාලාව වර්ගීකරණය කරමින් අධ්‍යනය කල හැක.

පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යනය

සිසුන්ට පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර මෙහිදි හැදෑරිය හැක.

content-image

සාමාජික හා දායකත්ව සැලසුම්


ඔබට අප වෙබ් අඩවිය තුලින් නොමිලේ සාමාජිකත්වය ලබා ගත හැකි අතර තවද දායකත්ව සැලසුම (membersip) ලබා ගැනීම මගින් ඔබගේ දැනුම තව තවත් වර්ධනය කරගන්නා අතරතුර පෙර පුහුණුවී කොරියානු EPS-TOPIK (UBT, CBT) විභාගයට විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

Gold
Most Popular
Rs. 1500 / 2 month(s)

30 Exams

  • payment-icon
  • payment-icon
  • payment-icon
  • payment-icon
  • payment-icon
ඔබගේ සැලැස්ම තෝරා ගන්න
අප ආයතනය සඳහා ගෙවීම් කළ හැකි ආකාර
  • payment-icon
  • payment-icon
  • payment-icon
  • payment-icon
  • payment-icon
ඔබගේ ගෙවීම අප හා සුරක්ෂිතයි

ඔබගේ Online ගෙවීම
100% ආරක්ෂිතයි.

අන්තර්ජාලය ඔස්සේ හෝ බැංකු තැන්පතු මගින්ද ගෙවීමේ හැකියාව

ඔබට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ (online) හෝ බැංකු තැම්පතු (offline) ලෙස ඔබගේ ගෙවීම කළ හැකියි.

අප සිසුන්ගේ සාර්ථකත්වය, අදහස් සහ යෝජනා


ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා ඉගෙන ගන්නන් සිය ගණනකට EPS-TOPIK විභාගය සමත් වීමට අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද ලබාදෙමින් පුරා වසරක් මුළුල්ලේම ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට අප ආයතනය (epstopik.lk) විසින් උපකාරී වී ඇත.

නිතර ඇතිවිය හැකි ගැටළු සහ විසදුම්


epstopik.lk හි ලියාපදිංචි වන්නේ කෙසේද?

    Step 1

  • Home page එකේ ඇති "Register" බොත්තම Click කරන්න. (Click the Get Start Button on the home page.)

    Register Button Image
  • Step 2

  • ෆෝරමය පුරවා ලියාපදිංචි වන්න.(Fill out the form and Sign Up.)

    Register Button Image
  • Step 3

  • ඔබගේ email එක තහවුරු කරන්න (Verify your Email).

    Register Button Image
epstopik.lk යනු කුමක්ද?

EPS-TOPIK (UBT, CBT) විභාගයට පුහුණුවීම සදහා සාදන ලද EPS-TOPIK (UBT, CBT) විභාගයහි සමාකෘතියකි.

A similar exam module of the EPS-topik exam. That is to practice for the EPS-TOPIK (UBT, CBT) exam.

epstopik.lk සිසුන්ට වැදගත් වන්නේ ඇයි?

මෙය EPS-topik විභායෙහි සම ආකෘතියක් බැවින් විභාගයට පෙර සිසුන්ට විභාගයට මුහුණ දී පුරුදු විය හැක.

This is a same exam module of EPS-topik Exam,So students can practice by facing the exam before the exam.

epstopik.lk විභාග ප්‍රශ්න එකතුව සැලසුම් කර ඇත්තේ කෙසේද?

අපගේ විභාග ප්‍රශ්න එකතුව (Question Bank) යනු විෂය, මාතෘකාව, දුෂ්කරතා මට්ටම, හැකියාවන් සහ ලකුණු සඳහා ගුණාංග සහිත ප්‍රශ්න සමූහයකි. ඔබගේ EPS-TOPIK (UBT, CBT) විභාගය පුහුණුවීමේ ක්‍රියාවලිය කළමනාකරණය සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.

හොඳින් විශ්ලේෂණය කල සකස් කරන ලද ප්‍රශ්න එකතුව (Question Bank) මගින් විභාගයට පෙර පුහුණු වීම වඩාත් සාර්ථකව සිදු කරගත හැක. EPS-TOPIK (UBT, CBT) විභාගයේ විෂය නිර්දේශයට අනුව ප්‍රශ්න පත්‍ර උත්පාදනය වීම වඩාත් ක්‍රමානුකූලව හා විෂයානුබද්ධව විභාගයට මුහුණ දීමට හැකි ලෙස සකස් කර ඇත

ඔබගේ ගැටලු සහ ප්‍රශ්න (අප ඔබට සහය වන්නට සූදානම්)

ඔබ, අප හා සම්බන්ධ වීමට සූදානම් ද ?

මෙහි නොමිලේ ලියාපදිංචි වී ඔබගේ දායකත්ව සැලසුම ලබාගෙන කොරියානු විභාගයේ ඉහළ සාර්ථකත්වයක් සමග ඔබගේ කොරියානු සිහිනය ජය ගන්න.

REGISTER NOW
cta-image