රූපයෙහි දක්වා ඇති පරිදි මෙනුවෙහි තිබෙන "Login" Button එක Click කරන්න . ( Login )
ඉන් පසු ඔබ රුපයෙහි දක්වා ඇති වෙබ්පිටුව පිවිසේ.
ඔබට ලැබී ඇති පරිශීලක නාමය ( User Name එක සඳහා email ) සහ මුරපදය (Password )නිවැරදිව අතුලත් කරන්න.
"Sign In" Button එක Click කරන්න
ඉන්පසු ඔබව "Dashboard" පිටුව වෙත යොමු වනු ඇත.