ලියාපදිංචි වන ආකාරය - සිසුන් සඳහා
(How to Register)

epstopik-register-1

පියවර 1

epstopik.lk වෙබ් අඩවියෙහි ඇති "සිසුන්" බොත්ත්ම මත click කරන්න. ( epstopik.lk )

පියවර 2

  • ඉන් පසු ඔබ රුපයෙහි දක්වා ඇති "Sign Up" වෙබ්පිටුවට පිවිසේ.

  • ඔබගේ පෞද්ගලික තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න. ( නම, ස්ත්‍රී / පුරුෂ භාවය,ඊමේල් ලිපිනය, දුරකතන අංකය, මුරපදය ).

epstopik-register-2
epstopik-register-3

පියවර 3

ඔබ වෙබ් අඩවිය (epstopik.lk) පිලිබද දැනගත් ආකාරය ("How do You Know about Us" හි) තොරන්න.

පියවර 4

ඔබ නියොජිතයෙක් හෝ ගුරුවරයෙක් හරහා ලියාපදිංචි වන්නේ නම් ගුරුවරයාගේ හෝ නියෝජිතයාගේ කේතය (Agent Code ) ඇතුලත් කරන්න.

epstopik-register-4
epstopik-register-5

පියවර 5

  • අපගේ ප්‍රතිපත්ති හා නියමයන්ට එකඟ වනබව තහවුරු කරන්න.(I agree to privacy policy & terms කොටුව මත click කරන්න.)

  • ඔබව තහවුරු කිරීම සඳහා "I'm not robot" යන කොටුව Click කරන්න.

පියවර 6

Sign Up බොත්තම මත click කරන්න

epstopik-register-6
epstopik-register-7

පියවර 7

  • ඉන්පසු ඔබ රූප සටහනේ දක්වා ඇති "Email Verify" වෙබ් පිටුවට පිවිසේ.

  • ඔබගේ Email ගිනුම පරීක්ෂාකර බලා Verify email එක ලැබී නොමැති නම් නැවත Verify email එක ලබාගැනීම සඳහා "Click here to register" Button එක Click කරන්න.

පියවර 8

  • ඔබගේ ගිණුම තහවුරු කිරීම සඳහා ඔබට ලැබී ඇති email එකෙහි "Verify Email Address" Button එක Click කරන්න.

  • ඔබට ලැබී ඇති verify email එකෙහි "Verify Email Address" බොත්තම Click කිරීමේ ගැටලුවක් ඇත්නම්, රූප සටහනේ දක්වා ඇති URL එක copy කර browser එකෙහි paste කර enter කරන්න.

epstopik-register-8

පියවර 9

ඉන්පසු ඔබව "Dashboard" පිටුව වෙත යොමු වනු ඇත.

epstopik-login-3