Subscribe කිරීමට උපදෙස් (How to Subscribe)

epstopik-subscribe-1

පියවර 1

ඔබගේ ගිණුමට ඇතුල් ( "Login" ) වී රූපයෙහි දක්වා ඇති පරිදි "Payment Plan" මෙනුව Click කරන්න.

පියවර 2

ඔබට අවශ්‍ය Plan එක තෝරා එහි ඇති "Select Your Subscription Plan" Button එක click කරන්න.

epstopik-subscribe-2
epstopik-subscribe-3

පියවර 3

  • ඔබට ලැබෙන වෙබ් පිටුවෙහි ඔබ මුදල් ගෙවන මාධ්‍ය ( "Payment Method" ) තෝරන්න .

  • ඔබ බැංකු තැන්පතු හරහා ගෙවීම් කරන්නේ නම් මුදල් ගෙවිය යුතු බැංකු විස්තර (Bank Details ) හා බැංකු තැන්පතුව එවිය යුතු Whatsapp හා Email තොරතුරු රූපසටහනේ දැක්වෙන පරිදි පහතින් දැක්වේ.

පියවර 4

  • ඔබ ලියාපදිංචි වීමේදී නියෝජිත කේතයක් ( "Agent Code" ) ඇතුලත් කර ඇත්නම් ඔබට අදාල වට්ටම (15% Discount ) සහ ඔබගේ නියෝජිතයා ගේ හෝ ගුරුවරයාගේ නියෝජිත කේතය ( Agent Code එක ) රූප සටහනේ දැක්වෙන පරිදි දිස්වේ.

  • ඔබ නියෝජිත කේතයක් ( Agent Code ) හරහා ලියාපදිංචි නොවූයේ නම් 15% ක වට්ටමක් ලබා ගැනීම සඳහා ගුරුවරයකුගේ හෝ නියෝජිතයකුගේ කේතය "Promo Code" හි ඇතුළත් කර "Apply Promo Code" Button එක Click කරන්න.

epstopik-subscribe-4
epstopik-subscribe-5

පියවර 5

"Confirm" Button එක Click කරන්න.

පියවර 6

  • ඉන්පසු ඔබව "My Payments" වෙබ් පිටුව වෙත පිවිසේ.

  • ඔබ "Online" ගෙවීම් කරන්නේ නම් "Play online (Now)" Button එක Click කරන්න

epstopik-subscribe-6
epstopik-subscribe-7

පියවර 7

ඔබට ලැබෙන වෙබ් පිටුවෙහි සාමාජික සැලසුමේ Payment Details නිවැරදිදැයි පරීක්ෂා කර "Confirm and Pay Now" Button එක click කරන්න.

පියවර 8

රූප සටහනේ දක්වා ඇති ඕනෑම ගෙවීම් ක්‍රමයක් හරහා ඔබට ගෙවීම් කළ හැක.

epstopik-subscribe-8