ඔබට EPS-TOPIK (UBT,CBT) විභාග සඳහා පෙර පුහුණුවක් අවශ්‍ය වන්නේ ඇයි ?

EPS-TOPIK (UBT,CBT) විභාග සඳහා සූදානම් වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ පසුගිය විභාග ප්‍රශ්න(past paper questions) සහ ආකෘතික ප්‍රශ්න (model questions) පුරුදු පුහුණු වීම මගින් තම දැනුම වර්ධනය කර ගැනීමයි.

EPS-TOPIK (UBT,CBT) විභාග සඳහා සූදානම් වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ පසුගිය විභාග ප්‍රශ්න(past paper questions) සහ ආකෘතික ප්‍රශ්න (model questions) පුරුදු පුහුණු වීම මගින් තම දැනුම වර්ධනය කර ගැනීමයි.

Practice on old exams

epstopik.lk හි ඇති වැදගත්කම

  • මෙය EPS-TOPIK (UBT,CBT) විභාගයට මුහුණ දෙන ඔබ සඳහාම විශේෂයෙන් පසුගිය ප්‍රශ්න සහ ආකෘතික ප්‍රශ්න යොදා සකසන ලද විභාග පෙරහුරුවකි .

  • උසස් ප්‍රමිතියෙන් යුතු මෙහි ඇතුලත් ප්‍රශ්න පත්‍ර, EPS-TOPIK (UBT,CBT) විභාග ප්‍රශ්න පත්‍රයට අනුරූපව, පළපුරුදු ගුරුවරුන් සහ උපදේශකයන් විසින් සකසා ඇත.

  • මෙම ප්‍රශ්න පත්‍ර කොටස් දෙකකින් සමන්විත වන අතර පළමු කොටසට කියවීමේ ප්‍රශ්න 20ක් ද, දෙවන කොටසට සවන්දීමේ ප්‍රශ්න 20 ක් ද ඇතුලත් කර නිර්මාණය කර ඇත.

content-image
content-image
epstopik.lk

epstopik.lk භාවිතා කිරීම ඔබට වැදගත් වන්නේ කෙසේද

නියමිත කාලය තුල විභාගය නිම කිරීමේ හුරුව ලබා ගත හැක.

විභාගය නැවත නැවත කරමින් පුහුණු වීමේ හැකියාව ඇත.

විභාගය නිම කල සැනින් ලබාගත් ලකුණු බැලීමට හැක.

ඔබගේ දුර්වල අංශ හදුනා ගනිමින් දැනුම වර්ධනය කරගත හැක.

epstopik.lk ඔබට සහය වන්නේ කෙසේද?

EPS-TOPIK (UBT, CBT) විභාගයට සමාන අත්දැකීමක් ලබා ගනිමින් EPS-TOPIK (UBT, CBT) කොරියානු විභාගයට පෙර පුහුණු වී විභාගයට නොබියව මුහුණ දෙන්න.

feature-icon
Login to system

Student can able to login to the system, can change their name and see the exams that are available to them at that time.

සිසුන්හට වෙබ් අඩවිය ඇතුල් (log in) වීමෙන් පසුව ඔවුනට මෙම අවස්ථාවේ පවතින විභාග සඳහා ඉදිරිපත් විය හැක.

feature-icon
Attend Examination

Students will be able to attend to the exam added by their institute or the exam added by admin as public.

සිසුන්ට පළපුරුදු ගුරුවරුන් සහ උපදේශකයන් විසින් සකස් කරන ලද විභාගයන් සඳහා මුහුණ දිය හැක.

feature-icon
View Results

Students will be able to see their own results and see their progress and also know how many exams he/she has taken.

සිසුනට ඔවුන්ගේ ප්‍රතිඵල එවේලෙහි ම දැන ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රගතිය දැකීමට හැකි වන ඔහු/ඇය ලබාගත් සහ සම්පූර්ණ කරන ලද විභාග වල සාරාංශගත වූ වාර්තාවක් මගින් තම හැකියාවන් සහ දුර්වලතාවයන් තමාටම නිරීක්ෂණය කර ගත හැක.