epstopik.lk හි විභාගයක් ආරම්භ කරන ආකාරය (How to start Exam)

epstopik-exam-1

පියවර 1

  • ඔබගේ ගෙවීම තහවුරු කර ඇත්නම් පමණක් ඔබට විභාගය ආරම්භ කළ හැක.

  • ඔබගේ ගිණුමට පිවිස (Login ) රූප සටහනේ දැක්වෙන පරිදි මෙනුවෙහි ඇති "Start Exam" යන Link එක Click කරන්න.

පියවර 2

  • විභාගය ආරම්භ කිරීම සඳහා ඔබට ලැබී ඇති වෙබ් පිටුවෙහි "Start Your Exam" Button එක Click කරන්න .

  • ඔබගේ ගිණුමට ඉතිරිවී ඇති Exam ගණන("Exam Count" ) රූප සටහනේ දැක්වෙන පරිදි පරික්ෂා කර ගත හැක.

epstopik-exam-2
epstopik-exam-3

පියවර 3

ඉන්පසු ඔබට "EPS Topik (UBT,CBT)" විභාගයෙහි ආකෘතියටම විභාගය ආරම්භ කළ හැක.